Colombo Today Local News

නඩු 600කට වඩා ඇති මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු යෙදවීමේ තීරණයක්

නීතිපතිවරයා විසින් කළුතර, මිගමුව, මාතර හා හෝමාගම මහාධිකරණවලට අතිරේක අධිනීතිඥවරු යෙදවීමට තීරණය කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එම සෑම මහාධිකරණයකම නඩු 600කට වඩා ගොඩගැසී ඇති බැවින් එම නඩු සංඛ්‍යාව අවම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් ලෙස මෙම නව තීරණය හඳුන්වා දී ඇති බව ඇය සදහන් කරයි.

Related posts

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

මාකදුරේ මධූෂ් සමග රාජ්‍යතාන්ත්‍රිකයෙක්, රියලිටි තරු 6ක් අත්අඩංගුවේ… ඇමති පිරිසක් කලබල වෙයි…

colombotoday

රොහින්ග්‍යා සරණාගතයන් වැටළු අය අත්අඩංගුවට ගන්නවා – රාජිත

colombotoday

ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

colombotoday

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday