චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17කු සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා (26) චීනය බලා පිටත්ව ගියහ. මෙම මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාවෙත පවරා තිබේ. (26) දින චීනය බලා පිටත්වු මෙම මන්ත්‍රී කණ්ඩායම ලබන මස 05 දක්වා සංචාරය කිරීමට නියමිතය. නවක මන්ත්‍රී කණ්ඩායම මෙසේය.