Colombo Today Local NewsCovid 19

දිනක් තුල සොයාගත් කොරෝනා රෝගීන් වැඩිම පිරිස වාර්තා වේ. සමස්ත රෝගීන් සංක්‍යාව 142 දක්වා ඉහලට

එක් දිනක් තුල මෙරටදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය අද වාර්තා වුනා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඒ අනුව අද දිනය තුල රෝගීන් 20 දෙනෙකු වාර්තා වූ අතර සම්පුර්ණ රෝගීන් ප්‍රමාණය 142 ක දක්වා ඉහල යන ලදි.

Related posts

පෙට්‍රල් හිගය තවත් උග්‍ර වෙයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමති කියයි

colombotoday

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin

ලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

Admin

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin