Colombo Today Local News

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

1444011898kondatatopසේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තා එම ඝාතනය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණ කර තිබෙනවා.

දැරිය ඝාතනය කර ඇත්තේ කොණ්ඩයා විසින් බවට එමගින් තවදුරටත් තහවුරු වන බවයි පොලිස් ආරංචි කියාසිටියේ.

මේ අතර සැකකාර කොණ්ඩයා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (05) නැවත ඉදිරිපත් කෙරුණු ඇතැයිද වාර්තා වනවා.

Related posts

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

කැබිනට් මණ්ඩලය විසුරුවාහැර ඇති බව නිවේදනය කරයි…

colombotoday

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

ජනපතිගේ ගමන් වියදමට කෝටි 9ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday