Colombo Today Local News

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

දඹුල්ල රාජමහා විහාරිය පූජාභුමියේ පිහිටි පැරණි උඩ වැව හෙවත් පංසලේ වැවේ තිබි නන්නාදුනන පිරිම් මල සිරුරක් අද (8) උදැසන සොගෙන ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

මීට දින කිපයකට පෙර මිය යන්න ඇතැයි සැලකෙන මෙම මල සිරූර දින කිපයක් පැරණි වියහැකි බව පැවසේ

දැනට කල පරික්ෂන අනුව ආර්ථික මධ්‍යෂ්ථානයේ කම්කරුවෙකුගේ විය හැකි බවට සැක කලද මල සිරුර කිසිවෙකුට හදුනා ගත නොහැකි අන්දමට ඉදිමි ඇති අයුරු දැක ගත හැකිය.

මෙම සිද්ධිය පිලිබදව වැඩි දුර පරික්ෂන දඹුල්ල පොලිසිය පවත්වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා දඹුල්ල දිසා මහේස්ත්‍රාත්වරයා පැමිණිමට නියමිතය

මහින්ද උදයසිරි – දඹුල්ලේ සිට

Related posts

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පිපිරීමක්

colombotoday

“ජනපති වැඩකරන්නේ අගමැති කියන විදිහටයි.. ආණ්ඩුවේ නොහැකියාව පේනවා.. මේක යහපාලනේ නෙවෙයි” – අස්ගිරි පාර්ශවය විරෝධය දක්වයි

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට!

colombotoday

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday