Colombo Today Local News

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

තොටළඟ ප්‍රදේශයේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් ලෙස සැලකෙන දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා” නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10ක් පොලිස් බාරයට ගෙන තිබේ.

Related posts

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට තට්ටු වෙන ලකුණු

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට – සම්පුර්ණ ලැයිස්තුව

colombotoday

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

colombotoday