Colombo Today Local News

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

තමන් නිදහස් කරන ලෙස ඉPhoto006_Malathiල්ලමින් දෙමළ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර තුනකආරම්භ කර ඇති උපවාසයට සතියක් ඇතුළත රජය පිළිතුරු ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සඳහන් කළේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් ඊට පෙර එම චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවයි.

මෙම රැදවියන් අතර දරුණු ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ද පුද්ගලයන් සිටන බව සදහන්

Related posts

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක් – අයදුම්පත් කැඳවීම අරඹ‍‍යි

Admin

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 11ක් බස්නාහිර පළාතේ සංඛේත වැඩ වර්ජනයක

colombotoday