Covid 19

තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකී

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (9)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,374 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි12 දෙනකු සහ අවුරුදු 20 ත් 59 ත් අතර එක්කු අයකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

තවත් තහවුරු කළ කොවිඩ් මරණකරුවන් 46ක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකටත් කොවිඩ්

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 912ක්

colombotoday

කොරෝනා මර්ධනයෙන් ඊශ්‍රායලය සාර්ථකත්වයට. | මුහුණු ආවරණ නීතියත් ඉවත් කර දමයි.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 567ක්

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

colombotoday