Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

තවත් කොවිඩ්-19 රෝගීන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔවුන් සිව්දෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ සමීපතමයින් බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,701 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

මහ ගාලගෝට්ටියක් මැද අගමැති මහින්ද පාර්ලිමේන්තුව අමතයි [Live]

colombotoday

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

colombotoday

ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන චම්පික රණවක දැන් කියන කතාව

colombotoday