[mom_video type=”youtube” id=”sVr625MsIpU”]
–
රුසියාවේ මොස්කව් නගරයේදී සිදු වුනු දරුණු අනතුරකින් ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරයක් ගිනිගෙන විනාශවුනා. මෙම රථය පදවා ඇත්තේ, ඊශ්රායල් ජාතික කෝටිපති වියපරිකයකුගේ අවුරුදු 17 වයසැති තරුණ පුතණුවන්ය. ඔහු සතුව රියදුරු බලපත්රයක්ද නොමැති බවයි විදෙස් මාද්ය සදහන් කලේ