ගුරු කන්ද නාහිමි ආදාහනයට මුලිකත්වය ගැනීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහා අත්අඩංගුවට ගන්නා ලෙස දෙමල ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මංත්රී ආර්.සම්බන්ධන් අද(8) දින පර්ලිමෙන්ත්වේදී ඉල්ලා සිටියේය.
මංත්රී ආර් සම්බන්ධන් සිදුකල ප්රකාශය