Colombo Today Local News

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

එළඹෙන ජනාධිපතිවරණයට පෙර ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.‍ කොළඹදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා ඊයේ මේ බව කියා සිටියේ ය.‍

මෙම ගිවිසුම යටතේ ආර්ථික කොරිඩෝවක් සදහා රජයේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ දොළහක් ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමට ලබා දීමට යෝජිතය.

මේ සඳහා ආධාර අත්තිකාරමක් ලෙස ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට නියමිත අතර, ඒ අනුව අක්කරයකට ලැබෙන අත්තිකාරම රුපියල් 29137.37 කි. පර්චාසයකට ලැබෙන අත්තිකාරම රුපියල් 180.10 කි.

Related posts

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

colombotoday

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

colombotoday

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

හිටපු රජය බලයට ආවොත් රටට ආත්මයක් නැති වෙනවා – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී

colombotoday