Colombo Today Local News

සහරාන් එක්ක හිටිය ෆොටෝ එලියට දැම්මට සිංහලයෝ මාව අවිශ්වාස කරන්නේ නෑ – රවුෆ් හකීම්

සහරාන් සහ ඔහුගේ සොහොයුරු එක්ක හිටිය ෆොටෝ එලියට දැම්ම කියලා අහිංසක ගම්බද සිංහල ජනතාව මාව අවිශ්වාස කරයි කියලා සිහිනෙන්වත් නොසිතන බව අමාත්‍ය රවුෆ් හකීම් හකීම් පවසනවා.

ඊයේ(30) මැදවච්චියේ පැවති ජනහමුවකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

අමාත්‍ය රවුෆ් හකීම් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන පසුගිය කාලයේදී සමාජගත විය.

Related posts

ධානිෂ් අලිට ඇප

colombotoday

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

colombotoday

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday

“දකුණේ බලය මහින්දට නිසා ව්‍යවස්ථාව මග නවතී.. ෆෙඩරල් දැන් සිහිනයක්“ – සුමන්තිරන්

colombotoday

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday