Colombo Today Local News

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනා ඇප මත මුදා හැර තිබේ.

කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 6ක් මත අදාල සැකකරුවන් මුදා හරින ලෙස  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. නඩුව ලබන සැත්තැම්බර් 23 දා තෙක් යළි කැඳවීය.

Related posts

කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

colombotoday

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

colombotoday

ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

නීතිය හා සාමය පවත්වාගෙන යෑම ත්‍රිවිධ හමුදාවට – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday