Colombo Today Local News

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

හිටපු මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ අනුග්‍රහයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට “දිදුලන හදවත” නමැති රාජ්‍ය නොවන සංවිධානය(NGO) ඊයේ(29) සංවිධානය කර තිබූ ”ගේම් ඇති !! පුරවැසි මතයට හිස නමනු..!!” නමැති විරෝධතාවය සඳහා සහබාගී වී ඇත්තේ පුද්ගලයන් 9 දෙනෙකු පමණක් බව වාර්තා වෙනවා.

විරෝධතාවයට සහබාගී වූ එම සුළු පිරිස පොලිස් නිලධාරීන් බැන වැදී අශෝභන ලෙස හැසිරුණු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

ජනපතිවරයා දෙමළ ජනතාව රැවැට්ටුවා… අපට ඕන එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන අගමැතිවරයෙක්…

colombotoday