Colombo Today Local News

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් අද (04) පස්වරු 03.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.

Related posts

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday

මිලියන 25ක කුඩු සමග අබ්දුල් රහුමාන් අත්අඩංගුවට

colombotoday

“රාජාංගණය ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලේ” – හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

colombotoday

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday