Colombo Today Local News

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා


ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු මතගැටුම්කාරී තත්වයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම මහතා අවධාරණය කරනවා.

ඔහු කියා සිටියේ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් විකෘති මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බවයි.

පුද්ගල චරිත මත පදනම් නොවී රටට හිතකර වැඩපිලිවෙළක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බවයි අජිත් මානප්පෙරුම මහතා කියා සිටියේ.

Related posts

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

කාල්ටන් නිවස අසළ උණුසුම් තත්ත්වයක්

colombotoday