World

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

යුක්රේනයේ හමුදා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් විසිදෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්රේනයේ නැගෙනහිර පිහිටි කාර්කිව් නගරයේදී ගොඩබැස්සවීමට උත්සාහ කළ මෙම ඇන්ටනොව් 26 යානය අනතුරට ලක්වී මියගිය බහුතරයක් ගුවන් හමුදා කැඩෙට් භටයන්.

අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ පුද්ගලයන් 27 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, අතුරුදන්වූ තුන්දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට ගල් හා බිත්තර ප්‍රහාරයක්

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday