ගම්පහ දිස්ත්රික්කයේ පොලිස් බල ප්රදේශ කිහිපයකට හා මීගමුව පොලිස් බල ප්රදේශයේ ජා -ඇළ හා කඳාන යන ප්රදේශවලට වහාම ක්රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.
ඒ අනුව ගම්පහ, කිරිදිවැල, දොම්පේ, පුගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම , පල්ලෙවෙල, යක්කල, ජා – ඇල, කදාන යන ප්රදේශ වලට ඇදිරිනීතිය පනවනු ඇතී.