Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් සොයාගත්  කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 102 දක්වා  ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
 

අද දිනයේදී කෝරානා අසාදිතයින්  5 දෙනකු  සොයාගෙන තිබේ.

අද උදෑසන වන විට පුද්ගලයින් 99 දෙනක් වාර්තා වී තිබිණි. ඊයේ දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 10 දෙනෙකු හඳුනා ගනු ලැබිණි.

මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච් රෝහල) රෝගීන් 86 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර කොරෝනා  රෝගීන් බවට සැක සහිත රෝගීන් 229 දෙනෙකු අද පස්වරුව වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත වාර්තා සඳහන් කරයි.

Related posts

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

කිරි මිල ඉහළ දමනවා

Admin

“ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා” – තිලංග සුමතිපාල

colombotoday

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin