Gossip

කිඹුල් ඇඟක්, මී හරක් හිසක් ඇති අරුම පුදුම සතෙක් (VIDEO)

තායිලන්තයේ පිටිසර ගම්මානයක වැසියන්ට විශ්මයජනක ජීවියෙක් හමුව තිබෙනවා. මීහරකුගේ හිසට සමාන හිසක් සහ පාදද ඇති මේ අමුතු සත්වයාට කිඹුලකුගේ බඳු සමක් දක්නට ලැබෙනවා. මේ විකාරරූපී සත්වයාගේ පෙනුම නිසා තරුණියක් ද බියට පත්ව ඇතැයි වාර්තා වනවා.

මෙම සත්වයාට ගම්වැසියන් පුදපූජා පවත්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

https://www.youtube.com/watch?feature=player_embedded&v=AtitC5N8d_s

Related posts

“ජාතිවාදී ප*යිනි.. පු* පහින් ගහල කියන්නේ, නතර වෙයව්.. මුසල්මානු මිතුරනි සමාවෙන්න” – බුකියේ දීපු ටෝකෙන් සන්නස්ගල සම්බල් වෙයි

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

“දෙන දෙවියෝ නිලමෙටම දීලා, නිලමේ දේවාලයට දීලා“ කතරගම බස්නායක නිලමෙට ලක්ෂ 20 ලොතරැයි දිනුමක්.

colombotoday

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

colombotoday

බෝම්බත් ස්මාර්ට් වෙයි…

colombotoday

“ඈ පෑ නුරා” රිෂ්නි

colombotoday