Colombo Today Local NewsCovid 19

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙලෙස කොවිඩ් ආසදිතව ඇත්තේ කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙක්. මොවුන් අසාදිත බව ඊයේ (11) දිනයේ දී සොයාගනු ලැබුවා.

Aruna

Related posts

උතුරේ බෞද්ධ සංහාරය සහ කොටි කුලප්පුවට එරෙහිව ප්‍රසන්න ජනපතිට ලියයි

colombotoday

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

අනුරාධපුරේ යාචකයෝ 81 නිරෝධායනයට

colombotoday

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday

තහනම පුස්සක් වෙයි.. සියළු මන්ත්‍රීන් තීරබදු රහිත වාහන බලපත් අරන්

colombotoday