කැබිනට් මණ්ඩල යෝජනා ඉදිරිපත් කිරිමට පෙර තම පක්ෂයේ අනුමැතිය ලබාගත යුතු බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
ආණ්ඩුව තම සන්ධානය සමගින් එවන් එකගතාවයක සිටින බවත් මන්ත්රීවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.