රජය විසින් ගෙන ආ කාබන් බද්ද ඉවත් නොකරන්නේ නම් බස් ගාස්තු ඉහළදැමීමට සිදුවන බව බස් සංගම් පවසනවා.
සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා පෙන්වා දෙන්නේ, බස් රථවලින් කාබන් පිටකිරීමක් සිදුනොවන බවයි.
දුම් පිටකිරීම වෙනුවෙන් බදු මුදලක් ගෙවන හෙයින් කාබන් බද්ද වහා ඉවත් කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.