Colombo Today Local News

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

මුස්ලිස් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග තමන් ආණ්ඩුවට සහය දීමට එක් වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

ඒ සඳහා කවුරුන් අවාද නැතද තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක්වීමේ තීරණය ගෙන අවසන් බවද ඔහු දැනුම් දී තිබේ.

මෙම සිව් දෙනා ආණ්ඩුවට එක් වුවහොත් මුස්ලිම් කොංග්‍රසයට විපක්ෂය ඉතුරුවන්නේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතා පමණි.

මේ හේතුවෙන් කිසිවකු ආණ්ඩුවට එක් වීම වළක්වා ගැනීමට හකීම් මහතා දැඩි උත්සාහයක් දරමින් ඇතැයිද වාර්තා වෙයි.

Related posts

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday