සමස්ත ලංකා මහජන කොංග්රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් යන මහත්වරුන් හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව දේශපාලන වාර්තා සඳහන් කරයි.
මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පාර්ශ්ව තුන අතර සාකච්ඡා වෙමින් පවතින බව දේශපාලන වාර්තා සඳහන් කරයි.