Colombo Today Local News

කතානායකගේ අවම සදාචරයවත් නෑ, ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අවම සදාචාරයවත් රැකගෙන කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයන්ට ස්ථාවර නියෝග අනුව හිමි ප‍්‍රශ්ණ ඇසීමේ අයිතිවාසික කිසිදු සාකච්ඡාවකින් තොරව අත්හිටුවා ඇති බවයි.

කතානායක වරයා සිය අසුනේ අසුන්ගෙන සිටින්නේ පවා ආණ්ඩු පක්ෂයට බරව බවද ඔහු කියා සිටියේය.

පක්ෂ නායකයන්ට පාර්ලිමේන්තුව දී ප්‍රශ්නයක් විමසීමට ඇති අයිතිය ඒකාධිපති ස්වරූපයෙන් පැහැර ගෙන ඇතැයිද ඔහු කතානායකවරයාට චෝදනා කළේය.

දිසානායක මහතා මේ බව කියා සිටියේ අද(24) දින පාර්ලිමේන්තුවේදී තානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

Related posts

ගාල්ලේ පුංචි මන්ත්‍රී ගොඩම මහින්දට.. ශ්‍රිලනිප යත් අතහරින්න සූදානම්

colombotoday

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

colombotoday

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

Admin