Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

mithreeපාර්ලිමේන්තුව මේ මස 09 වැනිදා රැස්වූ පසුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පත්කිරීමට අදාළව රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසාදයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීමට තීරණය කළ බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රැස්වී මෙම තීරණයට එළැඹී බවත්, ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුව ඊට දක්වන ප්‍රතිචාරය වෙනස් විය හැකි බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

Related posts

අරගලය හේතුවෙන් මියගිය ගණන 7 දක්වා ඉහලට

colombotoday

ල.වි.ම යේ අධිකාරීවරයෙකුට පහර දී රාජකාරියට බාධා කල මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday

අවුරුදු 18 – 19 අතර පාසල් සිසුන්ට 21 වැනිදා සිට ෆයිසර් එන්නත

colombotoday

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ඇමතිවරු ප්‍රීති සාගරේ

colombotoday