Colombo Today Local News

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

yanki dikiහිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන්ම වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු කඳවුරට හිතවාදීන් බවත්, ජනපති ජේ. ආර්. ජයවර්ධන යැංකි ඩිකී ලෙස හැඳින් වූ අයුරින් වර්තමාන අග්‍රාමාත්‍යවරයා යැංකි විකී ලෙස හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

ජිනීවා යෝජනාවාලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් දැක්වීය. ජයවර්ධන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා ඥාතීන් මෙන්ම ඇමෙරිකානු හිතවාදී හෙයින් එකහා ගැලපෙන බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ආකාරයෙන් ජිනිවා වාර්තාවට වඩා පරණගම වාර්තාව බරපතලයි නම් අපේ රටේ සාක්ෂි විමසා සකස්කළ එම පරණගම වාර්තාව අනුව කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

Related posts

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

colombotoday

ගුරුවරයෙකුට කඩු ප්‍රහාරයක්

colombotoday

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday

තවත් බොරු එපා.. ඉල්ලා අස් වෙන්න – GMOAගෙන් රාජිතට අභියෝගයක් !

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

IMF ලොක්කී එන සතියේ එයි.. රාජ්‍ය ආයතන රැසක් විකිණීමට තීන්දුයි !

colombotoday