Colombo Today Local News

උපකාරක පංති ගුරුවරයෙකුට කොරෝනා.. සිසුන් 100ක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද ගම්පහ ප්‍රදේශය කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි හෙළිදරව් වී ඇත.

ඒ අනුව එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ලක් කිරීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම තොරතුරු තහවුරු කර ඇත.

Related posts

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

Admin

මෙහෙම ගියොත් රටට අබ සරණයි – ඤාණසාර හිමි සිරගත කිරීම ගැන මුස්ලිම් ජාතිකයෙක් හඩ අවදි කරයි

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin