World

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

Аэропорт "Шереметьево"

පසුගියදා මගීන් 224 දෙනකුට මරු කැදවූ ගුවන් අනතුරේ පරීක්ෂණ අතරතුර තම රටට අයත් ගුවන්යානා ඊජිප්තුවට පියාසර නොකිරීමට රුසියානු නායකයා තීරණය කර තිබෙනවා. ඒ රුසියානු ගුවන් යානා සදහා එම කලාපයේ ආරක්ෂාව පිලිබදව මතුවී ඇති ගැටළුවක් මතබව සදහන්.

Related posts

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

චීන දේපල විකිණුම් සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයක – ලෝක ආර්ථිකයටත් බලපෑම්

colombotoday

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

colombotoday