Colombo Today Local News

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

ඊයේ දිනයේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිලා සිදු කර ඇත්තේ මාසයක නිවාඩුවක් ලබා ගැනීම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ පැවති 360 වැටසටහන හා එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළේය.

ඔවුන් මුස්ලිම් ජාතියත් සිංහල ජාතියක් දෙකම එකවර රැවටීමකට ලක් කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/2729763340427303/

Related posts

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

ඩෙන්මාර්ක් වීසා අයදුම්පතේ උපන් රට තෝරන ලයිස්තුවට “දෙමළ ඊළම“ ඇතුළත් කරයි !

colombotoday

රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් දාලා.. පාද යාත්‍රාවත් ඩීල් එකක් – අනුර දිසානායක

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

රෙදි ඇදගෙන රනිල්ට විරුද්ධ ඡන්දෙ දෙන්න බෑ – විශ්වාසභංගයෙන් පසු දුමින්ද එජාපයට ?

colombotoday

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday