ඉන්දියාවේ ලඩක් ප්රදේශය වෙනමම ප්රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් පියවර ගැනීමත් සමග බෞද්ධ බහුතරයකින් යුතු ප්රථම ඉන්දීය ප්රාන්තය බවට ලඩක් බවට පත් වේ.
“ලඩක්” ප්රාන්තයේ සියයට හැත්තෑ හතක බෞද්ධ ජනගහණයක් වෙසෙන අතර ඉතා මනරම් ප්රදේශයකි.
මෙම ප්රදේශය පකිස්තානු ත්රස්තවාදීන්ගේ බලපෑම් නිතර එල්ල වෙන ප්රදේශයකි.