Colombo Today Local News

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

ඉන්දීය වාර්ෂික අයවැයෙන් ශ්‍රී ලංකාවට මෙවර වෙන් කර ඇති මූල්‍යමය ආධාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අසතුට ප්‍රකාශ වී ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් රටවල්වල හා සැසඳීමේදී මෙවර ශ්‍රී ලංකාවට හිමව ඇති ආධාරය අඩුව තිබේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 150ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 250ක් දක්වා ඉන්දීය රුපියල් කෝටි 100කින් වැඩිකර තිබේ.

කෙසේ වෙත්ත මුරුසු දිවයිනට පසුගිය වසරේදී ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 350ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 1100ක් දක්වා වැඩිකර තිබේ.

මාලදිවයිනටද පසුගිය වසරේ ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 125ක ආධාරය මේ වසරේදී ඉන්දීය රුපියල් කෝටි 576ක් දක්වා වැඩිකර තිබේ.

www.outlookindia.com

Related posts

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

සීනි මිලත් අඩු වෙයි

Admin

කැලණි සරසවියේ අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6ක් අද අධිකරණයට..

Admin

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday