Colombo Today Local News

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

නවීකරණය කරන ලද ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්සවීම සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් ලැබී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් සිදුකළ එම ඇරයුම මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කරන බවය.

Related posts

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

colombotoday

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

colombotoday

“ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමෙන් වලකිනු !” රුසියානු මිතුරා නැවතත් ලංකාව වෙනුවෙන්

colombotoday