Colombo Today Local News

ඉංගිරියේ මනුෂ්‍ය ඝාතනයක්

ඉංගිරිය පොලිස් වසමේ පහළ ඌරුගල ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදීම හේතුවේ පුද්ගලයෙකු මිය ගොස් ඇත.

පුද්ගලික ආරවුලක් පහරදීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වු ඉංගිරියේ පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (25)දින සිදුකිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

colombotoday

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday