Colombo Today Local News

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480 ක (රුපියල් කෝටි 8000ක්) සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානමින් පසුවේ.එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව මගින් මෙම සංවර්ධන ආධාරය ශ්‍රී ලංකාවට ලබාදෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට එක්වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බෙයිර්මන් අතර පැවැති හමවුකදී ඔහු මේ බව හෙළිවිය.

ඊයේ (24දා) පස්වරුවේ මෙම හමුව පැවැති අතර මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.

Related posts

ගානියා බැනිස්ටර් යළිත් අංගොඩ මානසික රෝහලට

colombotoday

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

colombotoday

ලසන්ත ඝාතනය කළේ කවුද… මහින්දගෙන් ඉගියක් ! (Video)

colombotoday

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකුට තුවාල

Admin

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin