Colombo Today Local News

ඇමති මංගලට එරෙහිව මීගමුවේ කතෝලිකයන් වීදි බසී

මැල්කම් රංජිත් කාදිනල්වරයාට එරෙහිව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර සිදුකල ප්‍රකාශයට එරෙහිව අද (29) සවස මීගමුවේදී විරෝධතාවයක් පැවැත්වුනා.

මේ සඳහා ප්‍රදේශයේ කතෝලික ජනතාව සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න ද එක් වී සිටියා.

Related posts

වහ කන්නයි වෙලා තියන්නෙ.. සෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට අයවැයෙන් ප‍්‍රතිපාදන ඕනෑ

colombotoday

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

“දැන් ඇති” ජෝන් අමරතුංග සමුගනී !

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin