World

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණක් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කර ඇති බවත් සඳහන්.

Related posts

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා වැලදෙයි

colombotoday

යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..

colombotoday

සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දන්වයි

colombotoday