පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරා වෙනුවෙන් නීතීඥයකු ලෙස පෙනී සිටීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ඔහු අවශ්‍ය නීතිමය කටයුතු සොයා බැලීම සදහා ඩුබායි බලා යෑමට නියමිත බවද පැවසේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ හිටපු කැදවුම්කරුවෙකි.