Colombo Today Local News

අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න. රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සමස්ත සංඝ සමාජයට අපහාසවන ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (14) වේයන්ගොඩ පැවති බොදු සමුළුවක් අමතමින් අදහස් දක්වා සිටියා.

“අපෙන් කන පලාගන්න කලින් මේ සුනඛයාව බැඳලා දා ගන්න කියලා අපි අගමැතිවරයාට ප්‍රකාශ කරනවා” යැයි ඥානසාර හිමියෝ මෙහිදී ප්‍රකාශ කරන ලදි

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

colombotoday

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයි

Admin

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday