Colombo Today Local News

‘අපට මෙහෙම දෙයක් කරයි කියල කවදාවත් හිතුවේ නෑ…’ රන්ජන්ගෙන් සංවේදී කතාවක්….

එකට කමින් බොමින්, සහෝදරත්වයෙන් සිටි අයගේ වර්ගය මෙවැනි වැඩක් කරාවි යැයි තමන් කවදාවත් නොසිතූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාම නායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව වීඩියෝවක් මුදාහරිමින් කියා සිටී.

ලංකාවේ සිටින ලක්‍ෂ 20ක් පමණ වන මුස්ලිම් ජනතාවගෙන් ලක්‍ෂයක් පමණ මෙම කටයුතු සදහා සම්බන්ධ බවට තමන් විශ්වාස කරන බව ඔහු කියා සිටී.

මේ තත්ත්වය ඇතිකරේ මුස්ලිම් දේශපාලකයන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

https://www.facebook.com/2109883179335934/videos/360647477900964/

Related posts

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

සංඝරාජ මාවතේ ආපනශාලාවක් ගිනිගනී.. පුද්ගලයෙක් මරුට

colombotoday

වැඩබලන පොලිස්පතින්ගෙන් විශේෂ දැනුම් දීමක්

Admin

පළාත්සභා මැතිවරණයට ශ්‍රීලනිප අපෙක්ෂකයන් නෑ… දැම්මත් දිනන්නත් බෑ

colombotoday