Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

අද(15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ, දෙවන කිලෝමීටරය සඳහා අයකරන මුදල රුපියල් 10කින් අඩුවන බවයි.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක්ද, දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 90ක් ද අයකරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

Related posts

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

colombotoday

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin

වෙරි සොරි මැඩම්, එජාප ප්‍රතිපත්ති ශ්‍රීලනිපයේ අපට ගැළපෙන්නෑ, අපේ සහය සජිත්ට නෑ – දයාසිරිගෙන් චන්ද්‍රිකාට සැර ලිපියක්

colombotoday

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday