Colombo Today Local News

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම හෙට දින අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

Related posts

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

අගමැතිනියගේ කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් ප්‍රතික්ෂේපයි

Admin

“අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කලෝත් පමනයි.”- සුමන්තිරන්.

colombotoday

දෙහිවල ගොඩනැඟිල්ලකින් අත්බෝම්බයක් හමු වෙයි

Admin

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday