Colombo Today Local News

අජිත් පී. පෙරේරා සහ සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා මහතා සහ සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. 

පක්ෂයෙහි සාමුහික විනය කඩකිරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

Related posts

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

colombotoday

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

colombotoday

විදුලි ගාස්තු යළි ඉහළට?

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin