Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

ඉන්දීයාවේදී මියගිය බවට පැවසෙන පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරිය අද (26)දින බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

එහිදී අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරමෙන් සහ කප්පම් ලබාගෙන උපයාගත් බවට පැවසෙන ඉඩම් 11ක් සම්බන්ධයෙන් සහ සොහොයුරියගේ නමට ඇති ඉඩම් තුනක් සම්බන්ධව පැය 5කට අධික කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

එමෙන්ම අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වන දැනට විදෙස් ගතව සිටින කාන්තාවගේ නමට ඇති දේපල පිළිබඳව ද අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

Related posts

කොවිඩ් දේහයක් ආදාහනාගාරට රැගෙන ගිය රථය පෙරළෙයි

colombotoday

මුහුදුදෙන් ගෙන ආ මත්පෙති තොගයක් අල්ලයි

Admin

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

colombotoday

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

IMF විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Admin