Colombo Today Local News

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේදී අද (28) විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සභාව අත්හිටුවා ඇත.

මේ සම්බන්ධ ඡන්ද විමසීම සිදුකිරීමට පෙර පක්ෂ නායක හමුවක් කැඳවූ මහ ඇමැතිවරයා පනත යළි සභාවට ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර ඊට විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරු විරෝධය පළ කරමින් සෙංකෝලය උදුරාගත්හ.

ඊට මැදිහත්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුද සෙන්කෝලය උදුරාගැනීමට පොර බැදූ අතර පසුව සෙංකෝලයට හානි සිදුව තිබූ බැවින් එය සභාවෙන් පිටතට ගෙන යන ලදි.

Related posts

මියන්මාරයට හිසරදයක් වූ රෝහින්ග්‍යා යනු කවුද?

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday

වෛද්‍ය,හෙද හා ඉන්ජිනේරු විශ්‍රාම යෑම 63න් – මේ වසර අගදී 20,000ක් විශ්‍රාම ගන්වයි

colombotoday

මුස්ලිම් සේවකයන්ගේ වෙනම සාකච්ඡාවක් නිසා පැල්වත්ත සිනී සමාගමේ උණුසුම් වෙයි… ආයුද තොගයකුත් එළියට…

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

colombotoday