Colombo Today Local News

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේදී අද (28) විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සභාව අත්හිටුවා ඇත.

මේ සම්බන්ධ ඡන්ද විමසීම සිදුකිරීමට පෙර පක්ෂ නායක හමුවක් කැඳවූ මහ ඇමැතිවරයා පනත යළි සභාවට ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර ඊට විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරු විරෝධය පළ කරමින් සෙංකෝලය උදුරාගත්හ.

ඊට මැදිහත්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුද සෙන්කෝලය උදුරාගැනීමට පොර බැදූ අතර පසුව සෙංකෝලයට හානි සිදුව තිබූ බැවින් එය සභාවෙන් පිටතට ගෙන යන ලදි.

Related posts

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්… ඊළගට කරන ඕන දේ කියයි

colombotoday

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

colombotoday

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin