Colombo Today Local News

“සැමට උපාධියක්” – ඉගැන්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

“සැමට උපාධියක්” යන තේමාව යටතේ මෙම Computer Scientists Program ක්‍රියාත්මක වනු ඇත.

Blended Learning ක්‍රමවේදය පදනම්ව අධ්‍යාපනය ලබා දේ.

කොළඹ  විශ්ව විද්‍යාලයේ BIT බාහිර උපාධිය පදනම් කොට විවිධ උපාධි  පාඨමාලා වෙත යොමු කෙරේ.

කොළඹ හෝ අදාල විශ්ව විද්‍යාල ගාස්තු වලට අමතරව ඉගැන්වීම සම්පූර්ණයෙන්ම  නොමිලේ.

අපොස උපෙ සමත් නම් උපාධි  අධ්‍යයන  කාලය වසර 3 කි.

අපොස සාපෙ සමත්නම් උපාධි පදනම් වසරක් සදහා අමතර කාලය අවශ්‍ය  වේ.

අවුරුදු  පහකින් උපාධිය මේ වැඩසටහන යටතේ අවසන් කළයුතුය .

මාධ්‍ය : ඉංග්‍රීසි.

ඉංග්‍රීසි ශක්තිය අවශ්‍ය අය හය මාසික IT + English පදනම් පාඨමාලාව හැදෑරිය යුතුය.

ජාත්‍යන්තර  අත්දැකීම් ඇති සම්පත් දායකයින් විසින් ක්‍රියාත්මක  කෙරේ.

රැකියා පුහුණුව
ලබා දේ.

රජයේ රැකියා අපේක්ෂිත උපාධිධාරින් බිහි නොකෙරේ…

රැකියා ඉල්ලන උපාධිධාරින්  වෙනුවට රැකියා උපදවන ව්‍යවසායකයින් ….

මේ පිළිබඳව  හැකි තරම් දැනුවත් කරන්න.

අයදුම්කරන්න

Info@worldviewsrilanka.org
0773218650/77

Related posts

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

colombotoday

මහව රාත්‍රි මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇනලා

colombotoday

හිටපු මන්ත්‍රීන් 50කුත් සමග අගමැති මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී…

colombotoday

මම අහවල් මන්ත්‍රීගේ පුතා යැයි කියමින් පාසලේ සිසුන්ගෙන් කප්පම් ගන්න මන්ත්‍රී පුතා !

colombotoday