Colombo Today Local News

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හොරකමට සූක්ෂම පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවලස්සන ඇමරිකානුවා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතර ඉන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සියලු දෙනා අමාත්‍ය බැසිල් රාජපක්ෂ හැඳින්වීම සඳහා යොදා ගත්තේ එම නාමයයි.

Related posts

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

colombotoday

හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයි

colombotoday

උසස් පෙළ විභාගයට යමින් සිටි පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය නරුම පෙම්වතාටත් ඇසිඩ් පහර

Admin