Colombo Today Local News

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

යාපනය නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සුදානම් කළ රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ අත් හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

Related posts

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් ගැන 1977ට දැනුම් දෙන්න

Admin

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

රජයේ පාලන මිල අවලංගුයි ! දේශීය හාල් කිලෝවක මිල රු 120ත් පනී

colombotoday